1. L KNG

    Cool Ebay Gadgets II

    5630 SMD.... :D Me jathiye bulb wadiya naha. Mamath thawama gennala na. Mama nam bulb gaththe methana pahalin daala thiyena sellerslagen. Un badu hari ikmanata ewanawa. Methana "justforlive2008" kikyana sellerge badu nam dawas 7n gedara :) justforlive2008 seasizedglobal whitelightled2012 Me...
  2. L KNG

    Cool Ebay Gadgets II

    Machan, 5050 SMD ekata wada thawa eliya wadi ekak thiyenawa neda? Mata no. eka mathaka na. Ewaye eliya kohomada? Ape gedara dan SMD daala CFL walin thibunu bill ekatath wada aduwen current eka yanne.... :D :D :D
  3. L KNG

    Cool Ebay Gadgets II

    පාවිච්චි කරලා බලලා හොඳද කියලා කියපන්. FB15, Vitz වලට වැඩ නම් මමත් ගන්නවා. :yes::yes::yes:
  4. L KNG

    Cool Ebay Gadgets II

    Me wage item ebay eken ganna eka paaduyi ban. Lankawe tharam aduwata bags, shoes, wallets wage ewa ganna ba wena kohenwath. Anika mewage item athapatha gaala balala ganna eka thama nuwanata huru.
  5. L KNG

    Dialog TV eke Sirasa TV broadcast ???

    Sirasa TV - Ch: 32 Shakthi TV - Ch: 41 :yes::yes::yes:
  6. L KNG

    Cool Ebay Gadgets II

    Hong-Kong Post eken ena item within 1 week enawa ban godak welawata. Harima speed :)
  7. L KNG

    .::ලෝකයේ_භයානකම_මාර්ග{Ride_with_Extreme_Caution}:: .

    Baya hithenawa dakkahamath :shocked::shocked::shocked: TFS :) Rep nam denna ba lu :(
  8. L KNG

    Fever - මොකක්ද මේ උණ කියන්නේ...???

    උණ ගැන දැනගත්තා.... ස්තූතියි Rep +6
  9. L KNG

    ස්වර්ණමාලි මහා ථුපය පිළිබද තොරතුරු හා දු&#351

    හොඳ විස්තර කිරීමක්... :yes::yes: Rep +6
  10. L KNG

    NIBM or ICBT

    Choose NIBM...
  11. L KNG

    ලංකාවේ~ලස්සන

    ලස්සන පින්තූර ටික. ෆොටෝ ගත්තු කෙනාගේ flikr page එකේ link එකත් දානවනම් තවත් හොඳයි. TFS..
  12. L KNG

    නිවසක් සෑදීම ගැන උපදෙස්....

    BUMP මොනවා වුනත් ගෙදර හදන්න හොඳ contractor කෙනෙක්ව අල්ලගනින්. මොකද වැඩි හරියක් සල්ලි කාබාසීනියා කරන්නේ උන් තමා. සුබ පැතුම් :)
  13. L KNG

    ඔබගේ කාරුණික ප්‍රතිචාර බලපොරෝත්තු වෙමි .

    පිස්සුද බං... මට නම් දැන් A/L කළා ද නැද්ද කියලවත් මතකයක් නෑ. ඒක තවත් ඒක විභාගයක් විතරයි. උනන්දුවයි හැකියාවයි තියෙනවනම් ඉස්සරහට යන්න පුළුවන්.
  14. L KNG

    තුන් යහළු වික්‍රමය - පොත

    පොඩි කාලේ ආසාවෙන් කියවපු පොතක්. තවමත් මගේ කබඩ් එකේ තියෙනවා.. :) :) :)
  15. L KNG

    LED Bulbs

    BUMP පුලුවන්නම් SMD දාලා බල්බ් හදන්න බලන්න. :yes::yes::yes:

    No contents