DEZOR
SELSUN
මෙන්න මේ කියන ෂැම්පු වර්ග දෙකෙන් එකක් ෆාමසියකින් අරගෙන සතියකට තුන් පාරක් දාල බලන්න. අනිවාර්යයෙන්ම ඉස්හොරි හොඳ වෙනවා. හැබැයි දාන්න කලින් රත්තරන් බඩු මොනවහරි තියෙනවනම් ගලවල දාන්න, මොකද මේකට රත්තරන් බඩු discolour වෙනවා. ඉස්හොරි ගොඩක් වෙලාවට ජෙල් ගාල හෝදන්නේ නැති වුනාමත් එනවා. හැමදාම...