සමහරු මේක දකින්නේ මහ බොලද වැඩක් කියලා. අම්ම කවපුවා, නාවපුවා, ඉස්කෝලේ ඇරලපුවා මේවා සාමාන්‍යය දේවල්, ඔයිට වඩා දේවල් බුදු දහමේ තියෙනවා අරව මේවා ගොඩක් කට්ටිය කියනවා.. ඒත් මෙතන වෙනම කාරනාවක් තියෙනවා. දැන් සමාජයේ බොහෝ දෙනෙක්ට අමතකයි දෙමාපියන් තමන්ට කරපුවා. මේ කවි බණෙන් හැමෝටම ඒ පොදු යටගියාව මතක් කරලා...