1. dimuthume

    Ai gaanu marry karala yaddi adanne

    සහතික ඇත්ත මම අපේ ගෑනි අඬන්න හදද්දි කිව්වා උත්තිය හඬ නැතුව හිටපිය කියලා
  2. dimuthume

    පරණ ටෙලි නාට්ටි

    AI dimuthu muthu
  3. dimuthume

    Questions ලැට්වියාවෙ ඉන්න කවුරු හරි ඉන්නවද

    ඉස්සර මගේ යාළුවෙක් මෙඩිසින් කරන්න ගියා ඇවිල්ල දොස්තර වුණා මම හිතන්නේ man කියන විදිහට යුරෝ පිට පනින්න ලේසියි ලු
  4. dimuthume

    දේශීය_වෙදකම_ගැන_ඇත්ත

    මතකද කාලයක් ඩෙංගු වලට සිංහල බේත් කරනවා කියලා හොර වෙදෙක් අන්තිමට අහුවුණා අහිංසක මිනිස්සු කොච්චරක් නම් රවට්ටන්න ඇත් ද?
  5. dimuthume

    සොයිසා මහතාට මරු කැඳවූ "මුත්තර බල්ලා"...

    ප්‍රංශයට නැව් නැග්ගා නම් කවදාවත් දවස් පහකින් යන්න බැහැ අනිවාර්යෙන් මුහුදේදී කාත් කවුරුවත් නැති තැන මැරෙනවා එනම් මරණය තවත් වේදනාකාරී වෙන්න තිබ්බා
  6. dimuthume

    දේශීය_වෙදකම_ගැන_ඇත්ත

    කතා කරලා වැඩක් නෑ මචන් මෝඩයෝ එක කියලා තේරෙන්නෙ නෑ මම ඕනතරම් දැකල තියෙනව බටහිර පුද්ගලයින් පවා ලංකාවට පැමිණ සිංහල බෙහෙත් කරලා හොඳටම අමාරු වෙලා අන්තිම අමාරුවෙලා මහා ඉස්පිරිතාලයට ඇඩ්මිට් වෙනවා ඔයා වස්තා වන අපි අදාල වෙදාට විරුද්ධව කටයුතු කරන්න කොතරම් උත්සහ ගත්තත් කිරිමට නොහැකි වෙන්නේ අදාළ පුද්ගලයාට...
  7. dimuthume

    Buy Kindle in Sri Lanka

    Boru weekend bungz mamath aregene wikunala demme. Issere lankawe dehiwala patthe kollek ooke vikke.ikman blepan
  8. dimuthume

    ට්‍රෙන් ටිකට් බුකින් සිස්ටම් එක චීනෙට?

    Hailriyate hari.ookunge hati ohommamai. Matath wele tiye ohome. Higana ponnayo
  9. dimuthume

    පැනලා ගිය කොරෝනා රෝගියා🚶🚶🚶🔔🔔🔕

    is ඒත් පැනලා ගියානේ
  10. dimuthume

    Call Recording App Wedakarana Phone Monawada?

    රන්ජන් ගෙන් අහපන්
  11. dimuthume

    පරණ අය විතරයි

    මම අවුරුදු 12 එලකිරියෙ ඉන්නවා ඉගෙන ගත්තු දේවල් බොහොමයි ුලින්ම ඊබේ එකෙන් බඩු ඌorder කරeth එලකිරියෙ ත්‍රෙඩ් එක බලලා
  12. dimuthume

    Ted Kaczynski – The UNABOMBER

    මතකයි ඒ කාලෙ පත්තරේ තිබ්බා මූව අල්ල ගන්න බැරි උනාට ඌ යන යන තැන මුගෙ පස්සෙන් බල්ලො දබුරනවා කියලා
  13. dimuthume

    මේ වසංගතේ

    ප්‍රැක්ටිකල් කරන්න අමාරුයි මොකද බහුතරයකට ලෙඩේ නැති හින්දා අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි hihg risk Aya test කරන එක ඒක තමයි දැන් කරන්නෙ නිරෝධnaya මගින්

    No contents