ඔයාට යාළුවා දුන්නු e-mail address එක ඔයාගේ e-mail account එකේ address book එකේ තියෙනවනම් අපිට friend request ආවහම පෙන්නන icon එක click කරලා එතන තියෙන Find Friends කියන link එකට යන්න. එතකොට e-mail services ටික පෙන්නනවා. එතනින් ඔයාගේ email address එකට log වෙලා ඔයාට ඕනෑකරන කෙනාගේ address එක select...