1. L KNG

    අවා යකෝ අවා කුක්කු බබාගේ Only in Sri Lanka 11 අව

    Niyamayi machan... :lol::lol::lol: Rep +5
  2. L KNG

    ගාල්ල ... ලෝකයේ වැදගත්ම නගරය වන්නේ ඇයි?

    හොඳ පෝස්ට් එකක්,,, :D:D අවුරුදු 12 කින් විතර ඔය පැත්තේ එන්න බැරි වුණා...:(:( ළඟදීම යන්න ඕනෑ ඔය ඉසව්වේ රවුමක්... :yes::yes: රෙප් දුන්නා 5 ක් :P:P
  3. L KNG

    hi

    ඔන්න එහෙනම් අපිත් "හායි" කිව්වා.... :P:P:D:D:D
  4. L KNG

    ඉස්තූති Randir

    Randir කියන්නේ EK එකේ ඉන්න එල කොල්ලෙක්... ඒ වගේම මේ විදියට කරපු උදව් උපකාරවලට කළගුණ සලකපු dileepadayan සහෝදරයා ගැනත් ආඩම්බරයි... ඔබ දෙපලටම ජය! :):):)
  5. L KNG

    ඔක්ස්ෆර්ඩ් ඉංශ්‍රීසි ඩික්ෂනරිය

    හොඳ පෝස්ට් එකක්... Rep +5
  6. L KNG

    යාළුවෙකුට වූ ......ශෝචනීය කතාවක්...CYBER SEX..18+

    මේවගේ සීන් දැන් නිතරම වෙනවා කියල තමා ආරංචිය. ෆේස්බුක් නිතරම එක එක කෙල්ලන්ගෙන් එනවා රික්වෙස්ට්.... සමහරක් ඒවා පිටරටින්. තවත් ඒවා ලංකාවේ එවුන්. මටත් දැනට අවුරුදු 3 කට විතර කලින් කෙල්ලෙක් මැසේජ් එවන්න ගත්තා ඉවරයක්‌ නැතිව එක එක දේවල් කරන්න කතාකරලා. ඒකි මගේ ලිස්ට් එකේ හිටියෙවත් නැතිව.... පස්සේ...
  7. L KNG

    එල එල මචන්.... කෝ බලමු එහෙනම් :D

    එල එල මචන්.... කෝ බලමු එහෙනම් :D
  8. L KNG

    Elakiri Blocked !

    IE වලින් ට්‍රයි කරපන් මචන්. මට නම් ඒකෙන් ලෝඩ් වුණා. Firefox නම් වැඩ කළේ නෑ.
  9. L KNG

    Elakiri Blocked !

    Thanks machan... +5
  10. L KNG

    Site block issue on SLT customers.

    Elakiri.lk eken load wenawa. SLT kaarayinta pissuda danne na EK eka block karanna... :angry::angry::angry::angry:
  11. L KNG

    අය්යෝ මයිකල් අය්යා....

    Pattayi ban.... :lol::lol::lol: Rep +5
  12. L KNG

    bodimak hoyaganna one..

    Bump thama macho...
  13. L KNG

    දුරකථන රහස් කේත..

    Good thread machan :) Rep +5
  14. L KNG

    Restart Help

    වීඩියෝ බලනකොට විතරක් නම් රීස්ටාර්ට් වෙන්නේ සිස්ටම් එකේ කේස් එකක් වෙන්න ඕනෑ. වෙන වෙලවලටත් රීස්ටාර්ට් වෙනවනම් පවර් යුනිට් එක චෙක් කරලා බලන්න. මොකද ඒක සවුත්තු වුණාමත් රීස්ටාර්ට් වෙනවා.
  15. L KNG

    Monawada BOnna Kamati...........

    චැහ්..... ඔක්කොම මෙගා බෝතල් නේ තියෙන්නේ......:frown::baffled: බඩී බෝතල් තිබුණානම් ඔක්කොම ටික බොන්න තිබ්බා....:rofl::lol::P
  16. L KNG

    ග්ලෝරියස් බේකන් වෙන්න මට තව කොච්චර කල් යය&#353

    ග්ලොරියස් බේකන් නෙමේ බොල...... ග්ලොරියස් බීකන්...:angry::lol::P හොඳ ත්‍රෙඩ් දාපන්... අනික් අයගේ ත්‍රෙඩ් වලට රිප්ල්යි කරපන්. එතකොට ඉස්සරහට යන්න පුළුවන්... හොඳ ඉදිරි ගමනකට සුබපැතුම්:D:D
  17. L KNG

    ..::බලන්න ඔයාලත් මේවා දැනගෙන හිටියද කියලා...!::..

    මේක නම් සැහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්....:eek::eek::confused::oo: :lol::lol::lol::lol::lol: Rep +5
  18. L KNG

    ලොකුදේයි පොඩිදේයි.........

    හොඳ පෝස්ට් එකක්.... :)
  19. L KNG

    REP

    සුබපැතුම් මචන්... :D:D:D
  20. L KNG

    රඹුටන්_දඩය රුපියල් 1500

    හොඳ වෙලාවට මම රඹුටන් කන්නේ නැත්තේ.... :P:P:P

    No contents