වුහාන් සිට පැමිණෙන ලාංකික සිසුන් දියතලාව
වුහාන් සිට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් දියතලාවේ පිහිටි යුධ හමුදා කඳවුරේ පිහිටි විශේෂිත ස්ථානයකට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටිනවා.
වුහාන් සිට පැමිණෙන මෙම ශ්‍රී...