Social websites වල තියෙන සිංදු Download කරමු
ඔන්න මම අද නියම බාන්ඩයක් ඔයාලට ගෙනාව..
මේකෙන් ඔයාලට imeem,last.fm,pandora,myspace වගේ වෙබ් අඩවි වලින් Music ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්..
කැමති අය බාගන්න.. මෙන්න ලින්ක් එක
download
සොෆ්ට් එක ගත්තෙ technewslanka.com එකෙන්..