@AnuradhaRa @Nadun5 එහෙම මේක කියවලා 🍒 හිනාවෙනවා ඇති.
ඌ direct කියලා නැහැ තමයි. හැබැයි ඒක ඌ අඟවන විදියට කියන්නේ.
කොමෙන්ට්ස් කියෙව්වම තෙරේනවා කී දෙනෙක් ඇන්දිලාද කියලා (සමහර විට උගේ ෆේක් ඒවා වෙන්නත් බැරි නැහැ)
යම්තාක් දුරට common sense තියෙන tech enthusiastic අයට වෙන්නේ මොකක්ද කියලා තේරුම් කරලා...