1. sachi178

    Elakiri එකේ අවුලක්

    මොකක්ද මේ අවුල? ඊයෙ ඉඳන් තියෙනව.
  2. sachi178

    hutch time based package speed

    උබලට ස්පීඩ් තියෙද බලපන්..මෙහෙට නම් මෙලෝ රහක් නෑ. 300kbps උපරිම. Dialog 2h එකත් හොඳයි. මෙහෙට හොඳට සිග්නල් තියෙනව. 1Mbps
  3. sachi178

    S6 edge

    Liberty plaza shop ekaka balapan. Ewai adui. Service hodai. Divine ekath hodailu
  4. sachi178

    s8 එකක් තෝර ගන්න හෙලුප් එකක්

    :lol: fake එකකට අහුවෙල මරු කියවනව :lol:
  5. sachi178

    Samsung S8 Clone (number 2):D:D:D

    සෝනි හොඳයි. එක පාරයි බිම වැටුනෙ අඩි එකහමාරක් උඩ ඉඳන්. පෝන් එකේ එක තැනක් ඩැමේජ් නෑ. ටච් එක වැඩ නැතුව ගියා :lol: ආයෙ නම් සෝනි එපා :lol:
  6. sachi178

    Samsung S8 Clone (number 2):D:D:D

    Clone අඳුරගන්න පුලුවන් බන් අතට ගත්ත ගමන්ම. කලින් සැම්සුන් හයිඑන්ඩ් එකක් අල්ලලවත් නැත්නම් අහුවෙන්න ඉඩ තියෙනව. නැත්නම් ඕවගෙ අතට ගත්ත ගමන් වෙනස දැනෙනව
  7. sachi178

    SLT 4G අවුලක් නැද්ද ?

    මම නම් ඩයලොග්.. SLT නම් දන්නෙ නෑ. SLT එකත් හොඳ ඇති. ඩයලොග් නම් අවුලක් නෑ. උබලට ඩයලොග් සිග්නක් නැත්නම් ඊළඟට හොඳම එක SLT තමයි
  8. sachi178

    Hack MegaRun

    10mb. Ita passe na
  9. sachi178

    Commercial Bank Account Help

    අමතර මොනවත් නෑ. ඒ දිනේට තියෙන selling rate එක තමයි කැපෙන්නෙ
  10. sachi178

    mobile phone

    ආදි කාලෙ කතා දැන් කියන්න එපා බන්. දැන් ui එක පට්ට ස්මූත්. කිසි ලැග් එකක් නෑ.
  11. sachi178

    mobile phone

    S8+ ekakata yanna. Loku wadi nm S7 ekakata yanna. Mn use karanne S7. Lag na poddakwath internal eke free thiyenne 2gb wage. Apps 50+. Cam patta, battery life patta
  12. sachi178

    Dialog 4G LTE New Data Package Changes

    Mata nm ehema wela na.
  13. sachi178

    SINHALA MOVIES

    බෝඩිම ටෙලියෙ episode ඔක්කොම තියෙන ලින්ක් එකක් දියන්
  14. sachi178

    SINHALA MOVIES

    Tnx
  15. sachi178

    SINHALA MOVIES

    මෝටර් බයිසිකල් ෆිල්ම් එක නැද්ද
  16. sachi178

    පොල්_කකුළුවා දැක තිබේද?

    අදමයි දැක්කෙ
  17. sachi178

    ජගත් වික්‍රමසිංහ @ Derana Singhagiri Studio

    Latha walpolage tika nahane youtube eke
  18. sachi178

    S7 edge Tempered Glass

    Branded ekak daala silicone back cover ekak daapan

    No contents