ජවිපෙට තනියම ආමාරු උනත් අනික් විපක්ෂ සමග එකතු උනොත් බැරි කමක් නැහැ. ආණ්ඩුවට් දැනෙන වෙනසක් කරන්න නම් කට්ටිය එකතු වෙන්න ඕන. වෙලා තියෙන්නේ විපක්ෂෙට හරි නායකයෙක් නැති වීම. අනුර හිටියට ජවිපෙ. ඉතින් එකට ඔක්කොම පක්ෂ එකතු උනොත් ආණ්ඩුවට වදින්න දෙයක් කරන්න පුළුවන්. ජවිපෙන් කරාපු දේවල් එජාපෙ කරපු දේවල්...