ගප්පිය film trailer එකක් හැදුව කෑල්ලත් එක්ක මීට අවුරුද්දකට ඉස්සෙල්ල. ඒක නිකන් james bond type එකක්. කොල්ලො youtube comments වලින් film එක හදන්නෙ නැද්ද කියල ඇහුවම මිනිහ කිවුව නිලිය පොරව දාල ගියා කියල.
ඊට පස්සෙ ඔය කෙල්ල මිනිහගෙ videos වල හිටියෙ නෑ. උබ ලගදි දැක්කද කෙල්ල ඉන්න video එකක් release උනා.