මාමාවරුනි, සහෝදරවරුනි, උපදෙසක් අවශ්‍යයි
මගේ වැන් එකේ ඒසී මම මේ ලගදි දවසක හැදුවා. දැන් මෙහෙම සීන් එකක් තියෙනවා. වෙනදා පොඩි ගමනක් ගිහින් එනකොට හීට් කට්ට පොඩ්ඩක් විතර නගින එක දැන් බාගයකටත් එහා නගිනවා. ඒසී දාපුවම පොඩ්ඩක් වැඩියෙන් රත් වෙනවා කියලා දන්නවා. නමුත් මෙච්චර වැඩි වෙන්න ඕනිද?මගේ තියෙන්නේ...