අපේ සුදු පුස් රාළහාමිට පුසියෙක් ලැබිච්ච එක සතුටක්...
නැත්නම් ඉතින් වටේම ඉන්න ඒවාට පෙරනවනේ..:P
දැන් ඉතින් අනාගතේ ගැන හිතන්න කලේ හරි..:yes:
සුභ පැතුම් පුස් අයියේ...පුස් අක්කටත් කියන්නේ හොඳේ..:):rofl:
මේ කතාව මට කියන්නේ වෙන්නේ තව අවුරුදු 5 හෝ 6 කින් විතර තමා...ඒ කියනකොට අපේ පුස් අයිය තාත්ත කෙනෙක්...