"
:(
එකනම් ඇත්ත යාලු..
........
ගොඩක් වටිනා ලිපියක්..අන්තිම පේලිය තම අවුල..
යාළුවා..අපි අපිගන එහෙම හිත හිතන තරමට ඔය මනස්ගතේ ඔලුවේ තියන් බලන්නේ.
අපේ මිනිස්සුන්ගේ පිට කොන්ද කඩන්න ගොඩක් විපරිත අපේ මිනිස්සුන්ගේ ඔලුවට දාල සුද්ද ගියේ..දුසිරිත් බෝ කරලා ගියේ..
සිංහලයා එහෙම අසික්කිත ජාතියක්...