a impression enne bn new listing walin, :rolleyes: USA newei koi loke dammoth oka ohomama tamai, gig eka Recommend list ekata da gaththoth tamai oken ganak hoyanna puluwan wenne. ;)
කොහොම කලත් අනිවා පුළුවන් තරම් ගිග් දාන්න, :P මුලින් 7 වෙන්න ඕනි පුළුවන්, 7 ම දාල ඉවරනම් imprssion අඩුම ගිග එක...