උඹ කිව්වොත් කිව්වොත් ගොබ්බ කතාවක් නේ . උඹට මිනිස්සුන්ගේ අග හිඟ කම් තේරෙන එකක්යැ. private campus හදල ආණ්ඩුවේ එව්වා වහල දාමු කියන එකානේ. බොලන් මුඩුක්කු වල විතරද යකෝ නැති බැරි දුප්පත් මිනිස්සු ඉන්නේ . කුලී වැඩ කරන මිනිහෙක් කොහොමද හරකෝ මස් මාළු කන්නේ. කුලී වැඩ විතරක් නෙමෙයි ලංකාවේ කොච්චර ඉන්නවද...