උඹේ පින නෙමෙයි මෙතන ප්‍රශ්නේ... උබේ OL නෙමෙයි පුලුවන්නම් AL එක දාපන්. උඹ merit ලුනේ medicine ඇරෙන්න ඕනේ එකකට යන්න පුලුවන් නේ ...යකෝ maths කරලා merit නෙමෙයි island first වුනත් agree, dental,vet,Molecular Biology වගේ තව ගොඩක් එව්වට යන්න බෑ. දැන් උඹට මේ ඕනේ එකකට යන්න පුළුවන් කිව්වනේ. උඹ මහා අතේ...