සිරාවට බං. මමත් දැන් මාස 06 ක් තිස්සේ හොයනවා ජොබ් එකක්. හැම එකාම අහන්නේ අදාළ field එකේ experience තියෙනවද කියල. කොටින්ම කිව්වොත් එකපාරක් තැනක Management Trainees ලා ගන්න තැනකට ගියාම කියනවා අඩුම තරමේ අවුරුද්දක්වත් working experience තියෙනවනම් තමා හොඳ කියල. මට ඉතින් හිතුනා අහන්න කොහොමද experience...