ඔව්.. මක තම ඇත්තම කතාව :love:. පාරේ හැමතැනම කුණු දැන (සිරිපාදේ ගියත් ), පොලිසිය නැතිනම් හෙල්මට් නොදැන උන් තම මේ රටේ බහුතරය.හැම එකම තම තමන්ට හැකි පමණින් නීතිය කඩන එක තම කරන්නේ.එකම දේ උන්ට තියන සමාජ බලය මත නීතිය කඩන range එක අඩු වැඩි වෙනවා .self discipline , ethics නැහැ 90% විතර . කවුරුත් බලන්නේ...