1. sachi178

    Mathews & Chandimal

    උන් ටෙස්ට්, ODI හොඳයි
  2. sachi178

    මායා Film

    තෑන්ක්ස් මචන්
  3. sachi178

    මායා Film

    තාම නැද්ද ලින්ක් එකක්
  4. sachi178

    මායා Film

    දැන් නම් DVD ඇවිල්ල්. මට DVD අරන් බෑ.DVD රයිටරේ අවුල්. ඩවුන්ලෝඩ් ලින්ක් එකක් හොයන්නෙ ඒකයි
  5. sachi178

    තේ/ගම්මිරිස්,බිස්නස් එකක් පටන් ගන්න උදව්

    දැන් නම් තේ හොඳයි..කිලෝ 1ක් 98යි
  6. sachi178

    රවී මාමා හොදම ඇමති වෙලා

    එදා වේල චූන් අයවැයක් බයි පීපල්ස්ලට ඕන :lol:
  7. sachi178

    උසාවිය නිහඬයි

    උසාවිය නිහඬයි ෆිල්ම් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් නැද්ද
  8. sachi178

    samsung note 3

    පෝන් එක අවුලක් වෙන්න විදියක් නෑ..මමත් use කරල තියෙනව. වෙන සිම් එකක් දාල බලන්න ඒකටත් එහෙමද කියල
  9. sachi178

    HNB 3 month fix deposit 12%

    අර තිබුන මාස 3ට 12%ක් දෙන්නෙ නැද්ද
  10. sachi178

    මායා Film

    දැකපු එකෙක් තමයි කිව්වෙ
  11. sachi178

    HNB 3 month fix deposit 12%

    අපි ලක්ශ 2ක් දැම්ම කියමු ඔටෝ රීනිව් වෙන්න. ඒ සල්ලි ටික මාස 4කින් ගත්තොත් මාස 3ට 12% ගානෙ පොළිය හැදිල. ඉතුරු මාසෙට කොහොමද හැදෙන්නෙ.. ඒකට පොළියක් ඇත්තෙම නැද්ද. නැත්නම් නෝමල් සේවින්ග් එකවුන්ට් එකක පොළිය ලැබෙනවද
  12. sachi178

    මායා Film

    මාත් ලින්ක් තමයි හොයන්නෙ
  13. sachi178

    මායා Film

    ඇවිත්ලු.
  14. sachi178

    මායා Film

    ඔව්
  15. sachi178

    මායා Film

    අපේ පැත්තෙ එකෙක් දැකල පිටකොටුවෙ තියෙනව
  16. sachi178

    මායා Film

    මායා ෆිල්ම් එකේ DVD ඇවිත්. ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් නැද්ද. හෝල් එකේ බැලුව ආපහු බලන්න හිතුන

    No contents