දැන් හැම මගුලම ගෙන්නන්නේ රටින්නේ බන් :/ ඉතින් කොහොමද මේවා දියුණු කරන්නේ ? යන්තම් shape කුරුඳු එහෙම යවන නිසා :sorry: micro panda lankawe හදනව කියල බොරුවක් ගැහුවේ, අන්න එහෙම වගේ ඕව ලංකාවේම හැදුවනම් හරිනේ බන් හරියට quality එකට :baffled: indian පපඩම් වලටම සල්ලි කොච්චර යවනවද බන්. අඩුම තරමේ bike...