1. Vladimir Putin

    PROHIBITED sites walata yanna widiyak...

    මුන් සෙරම බලන් ගියාම හරි ජාතිමාමකයො. යුද්ධෙ කාල ටැමිල් නෙට් බලලා. දැන් සාම කාලෙ ගෙදෙට්ට වෙලා අත මරණවා ඇති. :lol:
  2. Vladimir Putin

    PROHIBITED sites walata yanna widiyak...

    අනිවරෙන්ම සහො ලලනාත් කියන්නෙ වගකිවයුතු පුරවේසියෙක්. :yes:
  3. Vladimir Putin

    අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

    නෝපේ හරි මාස ගණනකින් යන්න බැරි වුනා නම් ගිහින් ආවොත් හොදයි නෙ. මම නම් ඔය තරම් කල් ගෙදරින් දුරස්වෙලා ඉදලා නැහැ. :no: ඔලුව හරි දමලා එනවා.
  4. Vladimir Putin

    අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

    ප්‍රොෆයිල් එකෙ ඕල් පෝස්ට්ස් කියාලා එකක් තියෙනවා. ගිහින් එබුවා නම් හරිනෙ අපෙන් අහන්නෙ. :P
  5. Vladimir Putin

    අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

    චෙකා හොරෙන් බලන් ඉඳලා බැන් කලානෙ. එකෙන් කට්ටිය කැඩුනානෙ.
  6. Vladimir Putin

    අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

    උ මොකට පිරෙව්වත් උබ දන්නවද පුරවන්න යන්නෙ මොනවද කියලා.
  7. Vladimir Putin

    අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

    එහෙම කරන්නැ බන්. :P මුන්ටික සතිඅන්තයේවත් එකතු කරගත්තානම් ෆන් තමයි. අලුත් උන්වත් හදලා ගත්තා නම් හරි. සුරංගයා ආවාට උ බ්‍රහ්ම දණ්ඩනේ පනවාගෙන වගෙනෙ. :oo: ඔවු බන්. මේ සිංහාසනේ හෙලුවෙන් ඉන්නෙ. :love:
  8. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    උ හෙන ලොකු සීන් දාන්නෙ. ලේ කොප වෙනවානෙ දැක්කාම කියුවට අහන්නෙ නැ කිසි දෙයක්. මනෝ ලෝකෙක ජිවත් වෙන්නෙ. හැබැයි උ උදව්කාරයා කියලා රට්ටු කියනවා
  9. Vladimir Putin

    අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

    එකනෙ බන්. ලන්තෙ රීයුනයිට් කරන්න බලාපොරොත්තුවක් නැද්ද පුටෙ‍? :rolleyes:
  10. Vladimir Putin

    අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

    aee kale hitiya buweak oo premium accounts thread danwa. oo dan kohe innawada danna. ooge nama gayankuwait :(
  11. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    ඉදා.. උ උබව අල්ලනවද ? :eek: vomit.gif
  12. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    නොනා මහත්තයා රස්සාව කරනකොට මු ගේදොර අතුගාගෙන දරුමල්ලො බලාගෙන ඉන්නෙහ්.
  13. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    ඇයි අනී උයා එහෙම කියන්නෙ. මං කියලා දෙඤ්ඤං උයාට පාවිච්චි කරන විදිහ සුදූ :love:
  14. Vladimir Putin

    FM ElaKiri : Coming Soon!

    :eek:

    No contents