1. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    දැක්කා. කමන්නැ. උ ආයෙ වෙන එකකින් එයිනෙ.
  2. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    මෙන්න ලින්ක් එක http://www.elakiri.com/forum/customavatars/avatar438906_29.gif http://www.elakiri.com/forum/customavatars/avatar438906_29.gif 438906 කියන්නෙ උගෙ යූසර් අයිඩී එක. http://www.elakiri.com/forum/member.php?u=438906
  3. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    කිඹුලො. ඊයෙ ඇමෙසින් (අසීන්) තම්බියා ෆට්ට ඇවටාර් එකක් දාගෙන අනික් පැත්තට අයින් කරලා දැම්මා. මම කොපි කරගත්තා මැෂිමට අයින් කරන්න ඉස්සර. ඩෙස්ටිනි ෆවුන්ඩ් කොනකපාලයාට වගේම සිද්ධියක් උනේ. මේකත් දාගන්න නඩු භාණ්ඩ ලැයිස්තුවට. :rofl:
  4. Vladimir Putin

    වෛද්‍යවරියක වීමට සිහින දුටු සරසවි සිසුවි

    එහෙම ලස්සන තිබ්බා කියලා ජනප්‍රිය වෙන්න බෑ බන්. දවසට දහස් ගාණක් ඉන්ඩස්ට්‍රි එකට එනවා. කනෙක්ෂන් තිබ්බොත් මිසක් එහෙම වෙන්න බෑ බං. ඒකිට පුළුවන් දෙ තමයි ඔය කරලා තියෙන්නෙ. අනික ඕක සාමාන්‍ය දෙයක්නෙ බං. මමම දන්න දේ කොච්චර තියෙනවද. කස්ටිය විභාග ගොඩදාගන්න නිදාගන්න එකේ, ප්‍රමෝෂන් ගන්න නිදාගන්න එකේ සල්ලි...
  5. Vladimir Putin

    Windows 8/8.1 වල Safe Mode යන විදිය....

    ane oi araan methana danwako. owata yanna ba ads pirila *vomit*
  6. Vladimir Putin

    වෛද්‍යවරියක වීමට සිහින දුටු සරසවි සිසුවි

    ekige kanyabawaya wickunanda thibba ? umba hithuwada mehe culture eke ape un wage un ehe parissamen thiyan innawa kiyala :lol::rofl::P
  7. Vladimir Putin

    Adobe Acrobat Help

    oka umba master collection eken ne dagatte ? eke amtib.dll file eka hariyanna ban acrobat ekata. man original file eka aye copy kara. passe net eke search ekak deela hoyagaththe working patcher ekak. patta katuwak kewe hoyaganna acrobat x pro patcher akak.
  8. Vladimir Putin

    වෛද්‍යවරියක වීමට සිහින දුටු සරසවි සිසුවි

    ayyo. mekai wade, ehe open neh. porn karama thama chater eka. aparede meter ekak ne. :/
  9. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    ඇරගන් සහො කියුව කතාව හරි. :rofl: ඉතන් බන් තොපි පාවිච්චි කරන්නැද්ද ඇඩ්බ්ලොකර් එකක් දාගන්කො.
  10. Vladimir Putin

    To the Hills through the Rails (Train Video)

    ජපනා උබ දැක්ක කල්. එළ බන් උබෙ මූණත්තහඩුව තියෙ කියල මම මුලු එකම බැලුව කො තිබුනෙ නැනෙ. :lol:
  11. Vladimir Putin

    Sinhala font problem

    එළ බන් ප්රෝග්‍රෑමින් තත්වෙ මොකො දැන්? පීඑච්පි පුළුවන්ද දැන්.
  12. Vladimir Putin

    Sinhala font problem

    අභය තමා. ඉස්කොල පොතෙන් තමා ඔෆිස්වල අනාතයො ගහන්නෙ. ඒවායෙ ගහපා දුන්නාම ප්‍රින්ට් කරගන්න බැරුව ප්‍රින්ටර්ස්ලා අඬනව. ඒ නිසා ප්‍රින්ටවුට්වලට ඉක්කොලපොට කමන්නෑ. කමර්ෂල් ප්‍රින්ටින් නම් පුටෙ ෆොන්ට් ගහන්න. ඔෆීෂියල් පේපර් වර්ක්වලට ගන්න අභය සහ බෝල්ඩ් ස්ටයිල් එකට අභය බෝල්ඩ්. :love:
  13. Vladimir Putin

    Sinhala font problem

    ආණ්ඩුවෙ හරි ඔෆීස් එකෙ හරි රාජකාරි වැඩ වල පේපර් වර්ක්වලට නම් ඉස්කෝලපොත හරි එෆ්එම් අභය හරි ගන්න.
  14. Vladimir Putin

    Sinhala font problem

    හරි බන් හරි. උබ ගවමන්ට්ද වැඩ ? එහෙමනම් මලාට ඕය මෝස්තර දාපුවා ගහන්න එපා. ආර්ට් වැඩන්නම් ඕකේ. නැතුව හිතපං පොඩි උන්ගෙ පේපරයකට එහෙම ඔය වාගෙ ඒවා දාලා ගැහුවොත් ලෙඩක්නෙ.
  15. Vladimir Putin

    Sinhala font problem

    හැම ෆොන්ට් එකෙම එකම විදිහට නැ බන්. මෝස්තර වෙනස් වෙනකොට ඔහොම තමයි.
  16. Vladimir Putin

    Sinhala font problem

    මෙ තියෙන්නෙ බං ø
  17. Vladimir Putin

    'Batman v Superman: Dawn of Justice'

    උබ මන් කියු දෙ අහපු එකට සතුටු හිතුනා බොල. :rofl: ela thread 1.
  18. Vladimir Putin

    ElaKiri Programmer's Club

    අප්පට සිරි උබ ඒකටත් බැස්සද ? එළ එළ.

    No contents