ඔයාගේ වාහනේත් හොදයි.... හොද නිසා නේ bro ඔයා ඒක ගත්තෙ. අනිත් අයගෙ වාහනත් හොදයි.වාහනෙං වෙන්න ඕනෙ මිනිස්සුංගෙ පහසුව සැලසෙන එක නේ. ඒක වෙන නිසා නේ ඔයා ඕක ගත්තේ. මං මගෙ මතය කියන්නං. ජපං වාහන තරම් ම ඉන්දියන් වාහන තත්වයෙන් උසස් නෑ. ඒක තමා ඇත්ත කථාව. ඔයා කියනවා ජපං පරණ ඒවා හැම තිස්සෙම කැඩිලා ගැරෙජ් ගානෙ...