අවුල තියෙන්නේ,දෙරණේ විනික්ෂ්ය මණ්ඩලයේ ඉන්නේ ප්රතිවාදී තරග කරුවන්නේ. මෙලෝ රහක් නැහැ. සද්දේ විතරයි. දෙරණ කවද්ද අලුත් දෙයක් කලේ.
අනික මුන් අවුරුදු කුමරිත් මාර්කට් කරනවනේ. සාමන්යෙන් ඉස්සර, අවුරුදු කුමරිට එන්න කියල කියන්නේ මාර්තු මාසේ වගේ. ඒ කාලෙට තමයි අවුරුද්ද අගට දැනෙන්නේ. මුන් එකෙක්වත් මෙලෝ...