1. JesonRulez

    දරමඩු පොන්ස් කියන්නේ Xibitz බන්. ඌ තමයි රත්තරං expose කලේ බඩියා (හෙවත් මම) කියලා හැමෝටම PM ගහලා...

    දරමඩු පොන්ස් කියන්නේ Xibitz බන්. ඌ තමයි රත්තරං expose කලේ බඩියා (හෙවත් මම) කියලා හැමෝටම PM ගහලා බඩියාට මේක එපා කෙරෙව්වේ.
  2. JesonRulez

    Amazon එකෙන් පොතක් ගෙන්න ගන්න

    Amazon එකෙන් පොතක් ගෙන්න ගන්න මචන්, Amazon එකෙන් පොත් ( paperback) ගෙන්න ගත්තු අය කවුරුවත් ඉන්නවද? පොත ගෙදරටම එනවද? කොච්චර කාලයක් යනවද එන්න? පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද?
  3. JesonRulez

    ඊයේ ගෙනාපුවා අද තල්ලු කරන් යනවා

    අනේ බන් දන්නා දෙයක් කතා කරපන්. රටට හොඳ දෙයක් වෙද්දී සතුටු වෙයන් බන්. ඔය Ambulance කොහොමත් push start.
  4. JesonRulez

    අනේ මන්ද බන්. ඌ කොහොමත් මේක එපා වෙලා හිටියේ අර දරමඩු පොන්ස් නිසා.

    අනේ මන්ද බන්. ඌ කොහොමත් මේක එපා වෙලා හිටියේ අර දරමඩු පොන්ස් නිසා.
  5. JesonRulez

    හණුකුරුප 2

    හිනාවෙලා මැරුණා බන්. REP 13+
  6. JesonRulez

    ආයෙම ආවා සිංහලු

    දර ගරාජ් :D:D
  7. JesonRulez

    ආයෙම ආවා සිංහලු

    එදා උඹලා දෙන්න උණවටුනේ room එකකට ගියපු එකද? :rofl:
  8. JesonRulez

    ආයෙම ආවා සිංහලු

    තෝ ගැන විස්වාස කරලා මනුස්සකමට කියපු දේ තෝ වැමැරුවා නේද උලමෝ? :angry::angry:
  9. JesonRulez

    ආයෙම ආවා සිංහලු

    මගේ අදහසත් මේකම තමයි බන්. නැතුව Original ද fake ද කියන එක නෙමෙයි. :yes::yes:
  10. JesonRulez

    ආයෙම ආවා සිංහලු

    එහෙනම් යකෝ ඉස්සෙල්ලම report කරන්න ඕනේ මාව. :P
  11. JesonRulez

    ආයෙම ආවා සිංහලු

    මාත් එක account එකක් අවුරුදු 4යි පාවිච්චි කරන්නේ බන්. දැන් වෙන එකකට මාරු වෙන්න කියලා බැලුවේ. :baffled::baffled:
  12. JesonRulez

    ආයෙම ආවා සිංහලු

    ඒත් මම එළකිරි ආවේ 2008. හැමෝම දන්න account එකකින්. පස්සේ මේකට මාරු වුණේ. :P
  13. JesonRulez

    Sri lanka Fiverr Multi Millionaires

    Mage Gig eka umbata denna ba kohomath. :angry:
  14. JesonRulez

    ආයෙම ආවා සිංහලු

    හැමෝම කියන කතාව : මම ඉස්සර ඉඳන්ම එළකිරි එනවා බන්. මුලින්ම ආවේ සින්දු download කරන්න. ඒ ගමන් මේකේ තියෙන ඒවත් කියවනවා. ඒත් reply දාන්නේ නෑ. පස්සේ thread එකක් දාන්න ඕනේ වෙලා තමයි register වුණේ අවුරුදු 8කට පස්සේ. (අවුරුදු 8ක් යනකන් ඌට thread එකක් දාන්න ඕනේ වෙලා නෑ.:rofl: ) වැඩේ කියන්නේ මමත්...
  15. JesonRulez

    මේ බඩියා නෙමෙයි බන්. මට 100% ක් විශ්වාසයි. ඌ මේ වගේ ගොන් ආතල් දෙන්නේ නෑ.

    මේ බඩියා නෙමෙයි බන්. මට 100% ක් විශ්වාසයි. ඌ මේ වගේ ගොන් ආතල් දෙන්නේ නෑ.
  16. JesonRulez

    ඉන්දියන් ඇම්බියුලන්ස් සහ ට්‍රොඡන් අශ්වය&

    මේකේ වැඩි හරියක් ඉන්නේ බත් කන හරක් බන්. :yes:
  17. JesonRulez

    ඔය අර මට පිස්සු කියල ඉන්න එකාද කොහෙද බන්.

    ඔය අර මට පිස්සු කියල ඉන්න එකාද කොහෙද බන්.
  18. JesonRulez

    ආයෙම ආවා සිංහලු

    බඩියා කියන්නේ එළකිරි ඉතිහාසයේ හිටපු වඩාත්ම ජනප්‍රිය පුද්ගලයා බන්. ඌත් එක්ක මේකේ හිටපු හොඳ එවුන් වගේම නරක එවුනුත් fit. ඌ දාන reply වල PM වල හෙන මිත්‍රත්වයක් ගැබ් වෙලා තිබ්බ කියල මට හිතෙනවා බන්. ඌ හැමතිස්සෙම බැලුවේ හැමෝම එක්ක සහයෝගයෙන් විහිළුවක් කරලා ඉන්න. ඌ වගේ වෙන්න බෑ බන් වෙන එකෙක්ට. :no:
  19. JesonRulez

    අපේ අධිකරණ පද්ධතිය

    අඩෝ කොහොමද? උඹ බඩියද?

    No contents