එක තමයි මචං නුතන අදිරජ්‍යවාදී අද්‍යාපනය කියන්නේ.සල්ලි ඇත්තන්ට අද්‍යාපනය.එතැනට තමයි ඔය තල්ලු කරන්න හදන්නේ.
ඔය ගුනේ භායි කියන උපාදි කඩ වල කොහොමද ළමයි තොර ගන්නේ කියල අපි බලමු. ඇමති පුත්තු ටික,(82 දකුණු කොළඹ පුද්ගලික midical college එකෙත් ඒවගේම දෙයක් වුනා) , ආණ්ඩුවේ හෙචය්යෝ ටිකේ ළමයි, ඊළඟට සල්ලි...