ඉක්මන් උදව්වක්.....very urgent....
මචන් car එකකට LC එකක් open කලා. Yen එක fix කරේ නැහැ. මේ දවස් වල යෙන් එක හෝ ගලා නගිනව. ඊයේ 1.23 අද 1.24. ඕපන් කරද්දී තිබ්බේ 1.20 වගේ.
බලපන්කො chart එක
දැන් yen එක කරන එකද හොද නැත්තම් තව ටිකක් බලාගෙන ඉන්න එකද හොද ? car එක එන්නේ Feb 5 වෙනිදා. එකයි මචන්...