1. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    :rofl::rofl: :P:P photoshop :P:P
  2. 3rdEye

    Henry L Mata Challenge kara

    මු මටත් ඔය බලු වැඩේම කරා මචන්..කාර් එක අල්ලන්..අන්තිමට කියානවා උගේ කැම්පස් යාලුවින්ට තියෙන්නේ හොද carලු..උබට කොහින්ද අහනවා... :rofl::rofl:
  3. 3rdEye

    Henry L Mata Challenge kara

    :lol::lol:
  4. 3rdEye

    Henry L Mata Challenge kara

    මටත් හිතෙන්නේ මේක තමා සින් එක :lol::lol:
  5. 3rdEye

    Henry L Mata Challenge kara

    අදනම් මු වහ කනවා ලැජ්ජාවට :lol::lol:
  6. 3rdEye

    Henry L Mata Challenge kara

    :lol::lol: එකනේ ඔය තරම් Aus promote කරන්නේ :dull::dull: බොලට කොහෙන්ද මේවා...Aus වල තමා හැමදේම තියෙන්නේ :rofl::rofl:
  7. 3rdEye

    Henry L Mata Challenge kara

    :lol::lol: :rofl::rofl: :P:P
  8. 3rdEye

    Henry L Mata Challenge kara

    :rofl::rofl:
  9. 3rdEye

    Henry L Mata Challenge kara

    මාත් හිතන්නේ challenge කරපු කෙනා මුලින් දාන්න ඕන..ඒයා දැම්මට පස්සට අනිත් කෙනා දැම්මේ නැත්නම් පරාදයි..
  10. 3rdEye

    Henry L Mata Challenge kara

    :yes::yes:
  11. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    හා හා උබලට කපුවට බැනලා රාජ උදහසට ලක් වෙන්න හදන්නේ ඔය මේකේ ඉන්නවා කපුවාගේ ගල් ලෝල්ලෙක් :P
  12. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    Thisara Perera Seekkuge Prasanna :nerd::nerd: Sachithra Senanayake අරන් තියෙන්නේ power play over 02k cover කර ගන්නත් එක්ක..දෙයියනේ කියලා හෙට Sachithra Senanayake වැඩ කලොත් හොදයි :)
  13. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    :rofl::rofl: මාත් හිතන්නේ කපුවට කැප්ටන් කම දුන්නා නම් හරි :P:P කැප්ටන් කියලා කරන දේකුත් නැනේ.. :growl::growl: හැමදාම surprise දෙනවා :lol::lol:
  14. 3rdEye

    මොකද මචන් උබ හැංගිලා

    මොකද මචන් උබ හැංගිලා
  15. 3rdEye

    අාබාධිත කකුල ‘ස්කෑන්‘ කරන්න මැතිව්ස් බෑ කි&#35

    ඕකගේ බොරුවක් අබාදය..නොන්දියෙන් බේරෙන්න කල,කුජිත වැඩක් :P
  16. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    අන්න සේක්කුවා අදත් ඉන්නවලු :P උට වඩා හොදට කල සචින්ත පතිරණ කපලා :P
  17. 3rdEye

    එළකිරියේ ත්රෙඅඩ් දමා ලිදට වැටීම කලාවක් නම් ජේසන් බලු කුක්කා එහි පිකසෝය :baffled::rofl...

    එළකිරියේ ත්රෙඅඩ් දමා ලිදට වැටීම කලාවක් නම් ජේසන් බලු කුක්කා එහි පිකසෝය :baffled::rofl: [IMG][IMG][IMG]
  18. 3rdEye

    බලපල්ලකො සිරා මාමි අදත් නැවා

    එකනේ මචන් :rofl::rofl: යන යන තැන නානවා :sorry::sorry:
  19. 3rdEye

    Mathews ?

    අනික උබ දැකලද උ කවදාවත් ගුටි කන වේලාවකදී බෝල් කරනවා :rofl::rofl: උ හිමිට තිසරට බෝල් දීලා පාඩුවේ ඉන්නවා :D:D තිසරයා ඇටි හැලෙන්න කලා බැනුම් අහනවා :dull::dull: කොහොමද මැතිස්ගේ මොලේ :nerd::nerd:
  20. 3rdEye

    mata kawadawath kellek hitiye nae

    :baffled::baffled: මේ ටික නම් මටත් තියෙනවා :P:P ඉගෙන ගන්නේ කාලේ ලව් කරන්න ගිය නිසානේ උබට ඔහොම උනේ..හොදට ඉගෙන ගෙන ජොබ් එකක් කරා කෙල්ලෝ හොයන එනවා දැන්වත් ජීවතේ ගොඩ දා ගන්න බලපන්..කෙල්ලෝ ගැන හිතන්නේ නැතුව :frown:

    No contents