Attatama hoda wedak machan...
ලංකාවේ ඉන්න අපේ එළකිරි සාමාජිකයෝ කව්රුහරි සන්විධානගතවෙලා මේ අම්ම වෙනුවෙන් මොකක්හරි යමක් කරන්න ඉදිරිපත්වෙනවානම් පිටරටවල ඉන්න අපේ එළකිරි සාමාජිකයෝ උදව් කරාවි කියල මම හිතනවා.
අපිටත් කවදාහරි මෙහෙම තැනකට වැටෙන්න සිද්ද නොවෙයි කියල හිතන්න පුලුවනිද??? ලංකාවේ මේ අවට...