හනිමූන් යන්ඩ පණ මදිය.... මට බැරිය.
අවුරුද්දක් තිස්සේ ප්ලෑනින්ය, හතර අත ණය ගොඩය....
කොහොමෙන් හරි මඟුල් දවස ආවේය..
පාන්දර 12.30 ට අන්දවන්න එන්නීය.. පෙරදා නින්දක් තිබුනේ නැත්තේ හිත මොකක්ද වී නිසාය.. නිදි මතද නැත... ඇය ආවාය... ආපු වෙලේ සිට මූණ පුරා උලනවාය... තට්ටු හත අටක්ම ඉලුවාය.. කැඩපතින් මූණ...