ආදරවන්තයො.
හමුවීමෙන් පසු මොව්න් ඉතා ආදරයෙන් ජීවත්වෙනව.
හොරු කල්ලියක් නිසා මේ පෙම්වතා මැරෙනව.:(
කොල්ල මැරුනත් මේ කෙළ්ල වෙනුවෙන් ඉන්නව.
කතා කරන්න,සමීප වෙන්න උත්සහ කරනව.
සාර්තකත් වෙනව:)
මේ කොල්ල වෙන ශරීරයකට ආරූඩ වෙලා ඒ කෙල්ල එක්ක කිස් කරනව.
තව නම් බෑ.
මේක අනිවා බලන්න.