circumcision වලින් HIV ,cancer protection නෑ ඒක මිත්‍යාවක් කියලා ලෝකෙම පිළිගද්දි 1954 කරපු බංකොළොත් රිසර්ච් එකක් අල්ලං අපටත් කපන්න දිනන්න කියන එක හරි.ඒක වැරදි මතකයක් කියලා ඕවට රැවෙටෙන එවුන් දැනුවත් කරන එක වැරදි
ඕගොල්ලොනෙ වැඩේ කාගෙන තියෙන්නෙ(c) :rolleyes: