1. 10ben

    රංජිගෙ ලෙල්ලම...

    පැය 24ක් බැලුවා... කොහෙවත් එකෙක් මීක් නෑ... ඒකට සිවුරක් ගෑවුනත් ඇති... අගර දගර මාලු විකුනන්නයි යන්නෙ..
  2. 10ben

    ලස්සන පොලිසිය

    ඒක මතක් වෙලා තමයි මමත්...
  3. 10ben

    family ප්‍රශ්නයක්

    අම්මගෙයි තාත්තගෙයි බැදපු නැති නෑයො මෙයා බලාගන්න ඕන වක්‍රාකාරව කියන්නෙ "උඹ" බලාගන්න ඕන කියන එක.
  4. 10ben

    අපිට තියා කව්රු ආවත් මැජික් කරන්න බැහැ හැබැයි කරුණු 3ක් තියෙනවා මාලිමාවේ ආර්ථික දැක්ම

    අපිට තියා කව්රු ආවත් මැජික් කරන්න බැහැ හැබැයි කරුණු 3ක් තියෙනවා. උඩ ටයිටල් එක දැක්ක ගමන් මූව මතක් උනේ කාටද?
  5. 10ben

    අපිට තියා කව්රු ආවත් මැජික් කරන්න බැහැ හැබැයි කරුණු 3ක් තියෙනවා මාලිමාවේ ආර්ථික දැක්ම

    කොමිටියක් පත් කරලා එකේ එන විදිහට අපි එකතුවෙලා සාකච්චා කරලා එහෙම කියමු.. ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්චා මාර්ගයෙන් සම්මත කරගමු.
  6. 10ben

    Kagney Linn Karter (❤️ ω ❤️) | 1987 - 2024 (36) | RIP 🪦 💔 😞🕯️

    මැරිච්ච ගෑනුන්ට පාඩුවේ ඉන්න දීපම් බම්...
  7. 10ben

    අපිට තියා කව්රු ආවත් මැජික් කරන්න බැහැ හැබැයි කරුණු 3ක් තියෙනවා මාලිමාවේ ආර්ථික දැක්ම

    විශේෂයෙන්ම කියන්නට ඕන මං මේකේ කොහෙවත් රනිල්ට කඩේ ගිහින් නෑ.. පොඩ්ඩක් හිතලා බලන්න ඔයාලට උත්තරයක් නැති වෙන හැම වෙලාවකම අනිත් අය කඩේ යනවා කියලා ගැලවෙනවා.. අම්මපා..
  8. 10ben

    Kagney Linn Karter (❤️ ω ❤️) | 1987 - 2024 (36) | RIP 🪦 💔 😞🕯️

    මාර සුදක් මේකිගේ තියෙන්නෙ.. අර Rocco කියන එකා ටොයිලට් එකක බිම දාගෙන අඩනකන්ම මේකිගෙ පු* අරින එකක් තිබුනා. එකේ Behind the scenes වල shot එකන් පස්සෙ මේකි අඩ අඩ ඉන්නවා.. තව එකෙක් ලග ඉදන් ශේප් කරනවා.. පව්.
  9. 10ben

    ලස්සන පොලිසිය

    අයුක්තිය අසාධාරණය රජ කරන ලෝකේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් සටන් වදින කෙල්ලෙක්...
  10. 10ben

    පියයුරු 200 යි ගෑනු සියයි 🤦

    පියයුරු 200 යි ගෑනු සියයි... වත්තෙම පොල් ඔක්කොම කයි...
  11. 10ben

    අපිට තියා කව්රු ආවත් මැජික් කරන්න බැහැ හැබැයි කරුණු 3ක් තියෙනවා මාලිමාවේ ආර්ථික දැක්ම

    රනිල් මොකටද ඒව කරන්න යන්නේ? රනිල් මේ කොරන ටික මදිද තොපිට??
  12. 10ben

    "තැම්පත් කරපු ධාතූන්වහන්සෙලා මාරු කරපු හැටි ගැන තියන ෆයිල් මම ලඟ තියනවා "- ලපයා සිරස දෙවනත් කරයි...

    අන්‍රර ෆයිල් එක බාර දෙන්නේ සමිතගෙයි ජොන්ස්ටන්ගෙයි පුතෙක්ටද?
  13. 10ben

    😱😱😱 ලාල් කාන්ත නිවාස අඩස්සියේ??? 🚩

    හා ඒකට කමක් නෑ.. මේ පාර මාලිමාවට දෙන්නෙ... කියලා පෝස්ට් ටිකක් දැන් දිගට හරහට වැටෙයි...
  14. 10ben

    අනුරයියා ජනපතිවරණයෙන් පැරදුනොත්..........

    පැරදිච්ච දවසේ ඉදන් අලුතින් පත්වුනු එකාට කරගෙන යන්න දෙන්නේ නැහැ...
  15. 10ben

    වෙනස් වුණු මාලිමාව - ''අමුල් සමාගමේ සාකච්ඡාවේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා'' - Hiru News

    ''අමුල් සමාගමේ සාකච්ඡාවේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා'' කිරි උනු කරලා බොන්න දෙන්න ඇති.. එක ගැනයි ඔය කියන්නෙ...

    No contents