පලයන් බන් මෙතන රඟන්නේ නැතුව:P:P . මේකේ ඕන තරම් engineers ල ඉන්නවා ..උබට medical faculty යන්න ඕනේ නම් ඊලඟ සැරේ bio කරපන්:dull::dull:... උඹ සිරාවට ඇහුව නම් නම් කියන්න තියන්නේ පුළුවන් තරම් ආතල් එකේ ඉඳපන් , gym පලයන්, ..ඕක තමා ජිවිතේ නිදහස් අන්තිම නිවාඩු කලේ .. cima ඕනේ නම් කරපන් ..2nd year වගේ...