ෆොන්සේකාගේ ආධාරකරුවන්ට වෙඩි-අයෙක් මරුට
January 12, 2010 04:24 pm
හුංගමුව-තංගල්ල ප්රදේශයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමකින් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සඳහන් වේ. ෆොන්සේකා මහතාගේ ආධාර කරුවන් පිරිසක් රැගත් බස් රියකට වෙඩි තැබීමකින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති...