1. amjad18

    ඉන්දියාව ලංකාව විදුලි කේබල්වලින්, තෙල් නලයකින් සම්බන්ධ කරනවා.. ‘එට්කා’ ඉක්මනින්…- ඉන්දීය අගමැති ජනපති අනුර ඉදිරියේ

    අන්‍රයියා කියන්නේ රතු අලි පැටියෙක් ද? කයියනායක අවුරුද්දෙන් වෙනස් වෙයි
  2. amjad18

    TCL or Hisense AC for home

    bump
  3. amjad18

    ‘කතානායක අස්විය යුතුද.. නැද්ද..’ ජන මතය විමසයි.. 92%ක් අස්වන්නැයි කියයි..

    අපි නම් මේ වගේ තනතුරක් ලැබුනාම කලින් කරපු එවුන්ගේ style එකයි මොරාල් එකයි බොඩි ලැන්ග්වේජ් එකයි අදාළ නීතිරීති ටිකයි බලාගන්න එක රැයින් හෝම්වර්ක් කරනවා. මොකද නිකම් නෝන්ඩි වෙන්න බැරි නිසා. නමුත් මූ 🤮
  4. amjad18

    රාජ්‍ය සේවකයන්ටත් මේ පාර නත්තල්

    හැබැයි වෘතිය සමිතිකාරයෝ ඔක්කොම මාලුමාමලා ඉන්නේ මෙයා තමයි සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු
  5. amjad18

    No claim bonus (Vehicle). හෙන බොරුවක් ද?

    හැම මාසෙම accident වෙන්නැත්තම් third party දාලා premium ටික වෙනම එකතු කරගන්න.
  6. amjad18

    සිරියාව දෙස බලන්න

    මැක්කගේ කතාව වගේ හැම එකටම හම්බයාගේ මැනුවල් එක. ඔතන සෙකුලර් ප්‍රංශ ඇමරිකාව බ්‍රිතාන්‍යය යන රටවල් ඊශ්‍රායලයේ සුබ සිද්ධිය මත කරගත්ත දේවල් වලින් තමයි ඔච්චර අවුල තියෙන්නේ. අවුල පටං ගන්නෙම සයිකෝ පිකට් මැප් එකෙන් රටවල් බෙදා වෙන් කරලා ඊශ්‍රායලයට කැල්ලක් කැඩුවට පස්සේ. ඔන්න උබලගේ සෙකුලර් ඒතීස්ට් මැනුවල්...
  7. amjad18

    කතානායක හිස් වැසුමේ කොන් එක් කර ඇත්තේ වැරදීමකින්..😂

    කතානායක වෙනවා කියලා දැනගෙන අඩුම තරමේ පරණ විඩියෝ ටිකක් වත් බලලා අඳින පලඳින විදිය පාර්ලිමේන්තුවේ සාම්ප්‍රධායක කතා ටික පාඩම් කරගෙන හරි ඉන්න එපායෑ බං. අන්‍රයියාත් රාජසන කතාව අවසානයේ නවත්තපු විදිය දැක්ක නේ.
  8. amjad18

    රටම ගොඩ මධයම අධිවේගයේ කැණිමකින් හතර මහා නිදානය පහලවේ😱🙏 වටිනාකම බිලියන 30

    හතර මහා නිදානය පහල වී උදේ නැගිටින කොට රටේ ණය තුරං වී චීරං ජයතු අපේ මාලුමාමා
  9. amjad18

    T V S Ntorq

    bump
  10. amjad18

    Winamp 5 Classic App

    bump

    No contents