ස්ථාවරයක් එනකන් ඉතින් ඔය කට්ට තමා බන්
LOLC එකේ interview ගිහින් salaryත් ඔක්කොම කතා කරලා , medical උත් අරන් අන්තිමට call කලේ නෑ .Medical එක full checkup බන් (ලේ ගත්ත,පපුවේ x -ray ගත්ත,බර කිරුවා etc. ) හිතපන් මම කොච්චර දුකකින් ඉන්න ඕනෙද කියල :(
Normally interview ගිහින් medical ගන්නවා කියන්නේ මම...