ඔක්කොමත් හරි මුණ එල්ලගන්න එක තරම් දෙයක් නෑ බන් :no: අපිත් අපේ ලොකු පුංචි හීන හැම එකම කෙල්ලට කියන්නේ නෑ නෙ බන් ඉතින් එහෙ මෙහෙ යං කිව්වම අපිට පුල් මාවලර්ස් :cool: හැබැයි ඉතින් අරක ඕනේ මේක ඕනේ කිය කිය කරදර කරන්නේ නම් නෑ :yes: එත් ඉතින් හිත යටින් "අනේ මේකේ ලස්සන,කොහොමහරි අරන් දෙන්න" කියල ලක්ස වාරයක්...