1. CustomerSupport

    මං මේ නිකමට අහන්නේ, රනිල් මේ රට ගොඩ දායි කියලා උබලට හිතෙනවද ?

    අනිවා කියලා කියන්න නම් බැහැ, ඒත් මැයි ජූනි වල තිබුණට වඩා ටිකක් හරි හොදට තියෙනවනේ. Energy makes the economy. රනිල ගේ වෙලාවට යි global clinate change නිසා ලෝකෙම fuck වෙලා නිසා යි මේ ටිකේ වැස්ස, අගෝස්තු නියං කාලේ උනත්. Fuel ප්‍රශ්නේ ත් ගොඩක් දුරට හරි නේ. Coal තමයි, ඒකත් import කරන company coal...
  2. CustomerSupport

    මිනිහෙක් මළත් කමක් නෑ අපි බේරුණානේ

    සිරාවට බං හුත්තී හිනාවෙවී ඉන්නවා මිනිස්සු මැරුණත් එහා පැත්තේ.
  3. CustomerSupport

    මැන්ඩලෝරියන් - සීසන් 3

    Apo story ela repetitive ban, Mata second season eka patta boring una
  4. CustomerSupport

    DECATHLON suspend all retail operations in Sri Lanka

    Fake Coleman da danne na. Mama issra use Kara Coleman one person low profile tent ekak, eka supiri. Habai patta uncomfortable hot climate ekakata. E Nisa mama yaluwekta dunna Quechua 2 person eka (Ara common light green eka) Dan use karanne, €20 wage une (bought from Germany). 5 year use...
  5. CustomerSupport

    DECATHLON suspend all retail operations in Sri Lanka

    දැන් ඔතනින් warranty එක්ක bicycle ගත්ත එකාලා මොකද කරන්නේ දන්නේ නැහැ. මොනවා උනත් වෙන රටවල් වල වගේම හොදට quality එකට කරා. ලොකු space ඒකක හොදට organize කරලා. දැන් ලංකාවේ coleman එහෙම ගන්න ගිහාම හිකෙන ගණන් නේ කියන්නේ. අර quechua වගේ decathalon brands ටික තිබුණා හෙන අඩුවට, හොඳ quality items...
  6. CustomerSupport

    ඩෙබිඩ් කාඩ් වලට කියලා කපනවාද?

    Vishwa, SMS, Card ඔක්කොම ගත්තත් අවුරුද්දකට රුපියල් 1500 - 2000 වගේ යයි. හරියට service එක දෙන බංකුවක් සම්පත් එක. ඔය ගාන service fees කියලා දුන්නාට කමක් නෑ.
  7. CustomerSupport

    direct games download website?

    Oya fitgirl site eka fake ekak.
  8. CustomerSupport

    කෝ බලන්න ලයිට් බිල් ආපු අය.

    Ela. Mage Flash 25 thiyenne 15k wath ei wage 😅
  9. CustomerSupport

    කෝ බලන්න ලයිට් බිල් ආපු අය.

    අද ආවේ බිල. යුනිට් 217 ට රුපියල් 9,240.
  10. CustomerSupport

    කෝ බලන්න ලයිට් බිල් ආපු අය.

    Me ban bill pay karala nathuwana 14,000k thiyenne
  11. CustomerSupport

    ඩෙල්ෆ් දූපතට ගමනක්

    Mama lagadi giya. Hithanna tharam athal nam na, liquor ehema Jaffna walin ganna one. Delft Wala wathura ehema patta awul, e Nisa haroyata naganna wath ba. Beach echcharama hodath na, jellyfish innawa. Camping nam case ekak na. Sand beaches tikak thiyenawa. Restaurants ehemath na echchara, e...
  12. CustomerSupport

    Cooling Pad එකට Laptop එකෙන් Current දෙන එක අව්ලක් නැද්ද?

    Long term awulak thiyenawa. Monitor eke USB hub ekak thiyenawa am eken denna. Naththam power adapter ekakin denna.
  13. CustomerSupport

    එයාටෙල්

    Torrents block karala na. Nugegoda.
  14. CustomerSupport

    එයාටෙල්

    10-20 Mbps
  15. CustomerSupport

    එයාටෙල්

    Thiyenawa. Unlimited package eka Hodai. 1400 ganak wage mathaka

    No contents