මේකයි මචන් උඹ අහන්නේ සමනල කන්ද හැදුන හේතුවනම් ..උත්තරය මම නොදනී කියන එකයි.හැබැයි කුරානය අනුව උත්තරය මම කියන්ඩද? ඒ තමයි ලෝකයට ඇනයක් වශයෙන් සවි කරන ලද තවත් එක් කන්දක්.හික් හික්
මම කිව්වේ මේකයි මචන් ... කඳු අල්ලාහ් ඇණ වශයෙන් හැදුවා නම් ඒවා ඒ විදිහටම හැමදාම තිබෙන්නට ඕනේ.දැන් අපි හැමෝම දන්නවා...