බොනකොට ගන්න bite......

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මමත් බොනව යාලුවෝ සෙට් උනහම. බොනව කියන්නේ අපේ ටීවී ව්වල පෙන්නනව වගේ කසිප්පු ගහල කාණු පල්ලේ වැටෙන එක නෙමේ , අපේ රටේ හරි වැරදි චිත්‍රයක් මවල තියෙන්නේ මේක ගැන. බටහිර රටවල හැමෝම වගේ බොනව , බොන එක health එකට හොදනැහැ කියල කොහෙවත් කියල නැහැ, ලිමිට් එකක් නැතුව බොන එකයි හොද නැත්තේ , අන්න උන්ටයි කියන්නේ බේබද්දෝ කියල. smoking හොදනැහැ ඒක මම පිලිගන්නව.
http://www.mayoclinic.com/health/alcohol/SC00024
මේක පොඩ්ඩක් කියවල බලන්න. දවසට බියර් 350ml බොන කෙනෙක්ට health benefits තියනව , අනිත් ඒවත් ඒ වගේ ලිමිට්ස් තියනව නම් අවුලක්ම නෑ , නැති උනත් ඒක හොද නැති වෙන්නේ බොන එකාට , අහක ඉදන් පොර ලයින් දෙන උන්ට නෙමේ.
හොදම උදාහරණය ලක්ශ ගනන් වල හොද වොඩ්ක එහෙම බොන්නේ සමාජයේ වැදගත් මිනිස්සු , බොන්නේ නැහැ කියල පොර ටෝක් දෙන අයට වඩා ගොඩක් හොදින් එයාල ජීවත් වෙනව. දොස්තරලම කොච්චර ඉන්නවද liquors ගන්න, ඒ උන් හොර දොස්තරල නිසා ද?
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    avatar15009_1.gif



    :lol::lol::lol:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    wedakata ma nethi nuulak ....
    ekata ma hariyana ponna dial tika

    hena loku talks witharai

    පව් අනේ ඔයා ... තනියෙන් බීල මොලේ කචල් වෙලාද කොහේදෝ...
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    solt_thumb.jpg



    Patta ban kasiya walata

    22430Toddy.jpg


    රා කට්ටක් ගහන්ඩ ත් ඉතින් ලුණු කැට දෙකකුයි, ගම්මිරිස් අට දෙකකුයි තිබ්බනම් ඇති.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අහු වෙන දෙයක් එක්ක බොනවා:P වඩෙ,කඩල(පොල් කැලි වැඩිකරලා),ජම්බොපිනට්ස්,පලතුරු(ඇපල්-මිදි) :dull:
     

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    Lankawen pita inna apita kohenda ithin wada!! apita ithin thiyenne potatoe chips,pea nuts and chicken wings wage ewa thama!! lankawe bite ekak ekka shot ekak danna asai!! :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Menna threads

    http://www.elakiri.com/forum/showthread.php?t=1543160

    mewa ne ban danna one
    nikan kakki thread ne danne wal ponna rela



    අඩේ උබ ජංගි thread වලටද ආසා?මානසික ලෙඩෙක් ..ගෙවල් පැත්තේ ගෑනුන්ට වැලක ජන්ගියක්වත් වනන්න පුළුවන් ද දන්නේ නෑ මූ එක්ක... :lol::lol::lol: