යාලුවනේ මට Education side එකෙන් උදව්වක් ඕනේ කරලා තියෙනවා information security System course එක සම්බන්දව ..
2014 දී මේ Course එක කරන්න තමා හිතාගෙන ඉන්නේ..මේකට තියෙන job market එක නම් හොදයි කියල දැනගන්න ලැබුනා...
මට IT degree එකක් තියෙනවා..Extra qualification (Deploma or Higher deploma) විදිහට...