1. SSonic9999

    වාරයේ සභාපති ලෙස ඇමති අර්ජුනගේ මල්ලි ධම්&#3512

    ඒක කොයි ආණ්ඩුව ආවත් වෙච්ච කේස් එකක් නෙ. මම විරුද්ද අඩු ගානේ ප්‍රියත් බන්දු qualified සහ දැනුමක් තිබ්බ පොරක්.
  2. SSonic9999

    වාරයේ සභාපති ලෙස ඇමති අර්ජුනගේ මල්ලි ධම්&#3512

    වාරයේ සභාපති ලෙස ඇමති අර්ජුනගේ මල්ලි ධම්&#3512 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පදවිය සඳහා වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංගගේ සොයුරු ධම්මික රණතුංග පත්කොට ඇතැයි වරාය අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටි ධම්මික රණතුංග යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී...
  3. SSonic9999

    ජනපතිවරු දෙදෙනෙක්

    වාරයේ සභාපති ලෙස ඇමති අර්ජුනගේ මල්ලි ධම්මික රණතුංග පත්කරයි -
  4. SSonic9999

    ටෙලිනාට්‍ය

    Sirawata...! mewa dan aluth paramparawe unta set wenne na
  5. SSonic9999

    Southern Highway Accident

    GeJt09Mq-iA
  6. SSonic9999

    කදිර්ගාමර් ඝාතනය කලේ ගෝඨාගේ එල්.ටි.ටි.ඊ.ය ද ?

    ඒ දෙක ගැලපෙන්නෙ නෑ නේද ? මොකෝ බන් රතු වෙලා?
  7. SSonic9999

    කදිර්ගාමර් ඝාතනය කලේ ගෝඨාගේ එල්.ටි.ටි.ඊ.ය ද ?

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: සිංහල මිනිස්සු උන්ගේ වල උන්ම කපාගන්නවා...!
  8. SSonic9999

    කවුද උ$*%&ටෝ ගීතා ට දුන්නේ

    ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රථම වතාවට පාර්ලීමේන්තු මැතිවරණයකට තරඟ වදින්නේ 2010 පාර්ලීමේන්තූ මැතිවරණයටය.දේශපාලනයට ආධුනික ඇයට එහිදී බෙන්තර ඇල්පිටිය මෙන්ම ගාලු දිස්ත්‍රික් ජනතාව මනාපය ලබා දෙන්නේ නැති අතර ඇයට උරුමවන්නේ පරාජයයි.එම මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින උපේක්ෂා ස්වර්ණමාලී දෙවැනි...
  9. SSonic9999

    කට ඇති දුවයි ... රුව ඇති පුතුයි

    චතුර සේනාරත්න නම් ඒ අතින් සෝක් මනුස්සයා .............!
  10. SSonic9999

    කවුද උ$*%&ටෝ ගීතා ට දුන්නේ

    FB eke prasidda kenekge menna post ekaka mehema comment ekak thibba..! me FB eke kena me para wada kale Ranil mahathata paksha pathiwa.. Rep kapanna newei..open for discussion..! ඔබ කැමති කෙනා ට මේ පාර පාර්ලිමන්ට් යන්න බැරිද? ඔබේ ප්‍රශ්ණය ගීතා ද ? ඔබ කැමති කෙනා පාර්ලිමන්ට් ගොහින් නැත්තන් ඒක ජේ...
  11. SSonic9999

    රගර් මරණය..ශ්‍රි ලංකා

    eka kare kawda kiyala alluwe nathi ekata machan..ewa kalin karapu unma meka hoya ganna eken apita puluwanda sadaranayak wei kiyala hithanna ?
  12. SSonic9999

    තාජුඩීන්ගේ මළසිරුර ගොඩගෙන අවසන්

    එහෙම දේවල් කරපු මිනුස්සුන්ගෙන් අපිට සදාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ?
  13. SSonic9999

    තාජුඩීන්ගේ මළසිරුර ගොඩගෙන අවසන්

    මුලින්ම මචන් කියන්න ඕනේ මම මහින්ද වාදියෙක් නෙවේ. අපි මචන් හැමදාම වචන ටිකකට තර්ක කරනවා. මචන් ඔය හැම එකකටම සරල උත්තරේ ඔය දේවල් හැම ආණ්ඩුවක්ම කරපු ජරා වැඩ නේද ? කිසිම වෙලාවක කිසිම politician කෙනෙක් අවංකව රටට දෙයක් කරලා නෑ නේද ? personal benefit එකක් එක්ක තමා එයාලා වැඩ කරන්නේ. මුලක් වෙනස් වෙන්නේ...
  14. SSonic9999

    හොඳම චන්ද අනාවැකිය

    කව්රු ආවත් ඔය පරීක්ෂණ ඔතනින් එහාට කරන්නේ නෑ. එහෙනම් විජේවීර, රිචඩ් ද සොයිසා , බටලන්ද , JVP එකෙන් මරපු සේරම හොයල දඩුවම් දෙන්න එපැයි මෙලහට.
  15. SSonic9999

    රගර් මරණය..ශ්‍රි ලංකා

    අපි ආණ්ඩු සහ පක්ෂ සංසන්දනය කලොත් වැඩියෙන්ම එයාලට විරුද්ධ මත තියන මිනිස්සු මරපු පක්ෂ සහ ආණ්ඩු වෙන්නේ JVP එක සහ UNP එක. පක්ෂ පාට අමතක කරලා history එක බැලුවොත් එක තමා සනාතනික සත්‍යය. ඉතින් එහෙම පුද්ගලයොම මේක කරන එක තමයි විහිලුව.
  16. SSonic9999

    තාජුඩීන්ගේ මළසිරුර ගොඩගෙන අවසන්

    අපි ආණ්ඩු සහ පක්ෂ සංසන්දනය කලොත් වැඩියෙන්ම එයාලට විරුද්ධ මත තියන මිනිස්සු මරපු පක්ෂ සහ ආණ්ඩු වෙන්නේ JVP එක සහ UNP එක. පක්ෂ පාට අමතක කරලා history එක බැලුවොත් එක තමා සනාතනික සත්‍යය. ඉතින් එහෙම පුද්ගලයොම මේක කරන එක තමයි විහිලුව.
  17. SSonic9999

    චම්පික මහත්මයා....

    Itin machan meya ehema kiwwama indirect meyata chande denna kiyana eka neweida kiyanne ?

    No contents