පරණ ගෙදරක් මචන් . ගම උළු තිබුනේ.මාර කූල්:cool:.AC දාල වගේ. කිසිම රස්නයක් නෑ ගෙයි ඇතුලේ.ආතල් එකට නින්ද යනවා.හැමදාම මාසෙට දෙපාරක් තුන් පාරක් වත් වහල හදන්න සෙට් වෙනව මචන් වහිනකාලෙට.වඳුරෝ පැනල.
එක උළු කැටේ හදන්නත් උළු කැට පේලියක්ම අයින්කරන් එතෙන්ට යන්න ඕන.වහල හදන්න එන එවුනුත් පය 5,6ක් ගතකරල දවසේ...