:no::no::no:
මොන ප්‍රශ්නේ තිබුනත් දෙමව්පියොන්ට නොසලකා ඉන්න නරකයි මචන්. මමනම් එක කොහොම කිව්වත් අනුමත කරන්නේ නෑ.එයාල අපි ජොලියට හැදුවත් කොහොම හැදුවත් හැම කෙනෙක්ම මෙලොවට ජාතකවෙන්නේ දෙමව්පියන් නිසා.තමන් හැදූ හෝ වැඩු හෝ හැදූ වැඩු හෝ දෙමව්පියන් නොසලකා හැරීම අමනුෂ්‍ය ගතියකි.කෙටියෙන් කිව හැක්කේ...