1. Sri_Sampath

    2029 ජනාධිපතිවරණයක් තිබ්බොත්....

    Pogoottu , OONP padi ganna 10 k wath nadda elakiri.com eke
  2. Sri_Sampath

    කතරගමට highway එකේ.....

    Hapoi ... Dakunata Mama othanin hamadaama yanne Monaragalata 😆 ------ Post added on 1767608283
  3. Sri_Sampath

    කතරගමට highway එකේ.....

    highway එකට සල්ලි දීල දිගටම ඉස්සරහටම යන්න. අන්තිමට T හන්දියකට එනවා, එතැනීම් වමට හරවල ලුණුගම්වෙහෙර වැව ඉස්මත්තෙන් යන්න තියෙන්නේ. අයිත් හැරෙන්න නා මතක විදියට :yes:
  4. Sri_Sampath

    ඇමරිකානු කුමන්ත්‍රණ

    NPP කියන්නේ ඇමරිකානු අතකොලු කියලද කියන්නේ :rolleyes: ඇමරිකානු අතකොලු නොවෙන උන් මොක්කුද ලංකාවේ ? ------ Post added on 1767496086
  5. Sri_Sampath

    මරු සෞඛ්ය ඇමති - උපත් අඩුවෙනවා ඒ හින්දා හැම කොට්ටාසෙකටම හෙද නිලධාරිණියෝ දෙන්න බෑ

    Sri Lanka's birth rates have shown a significant long-term downward trend, falling from over 5 births per woman in the early 1960s to below replacement level (around 1.97 in 2023), driven by socioeconomic shifts, education, and changing lifestyles, with recent sharp declines exacerbated by...
  6. Sri_Sampath

    මරු සෞඛ්ය ඇමති - උපත් අඩුවෙනවා ඒ හින්දා හැම කොට්ටාසෙකටම හෙද නිලධාරිණියෝ දෙන්න බෑ

    මෙන්න මේවගේ ගොන් ආතල් තමයි විපක්සෙන් ඇදන් යන්න හදන්නේ. ආණ්ඩුවත් මේවා හිතලම highlight කරලා දුන්නම මුන් මේවා සතියක් විතර උස්සන් යනකල් ඉදලා තව එකක් දෙනවා 🤷‍♂️
  7. Sri_Sampath

    මරු සෞඛ්ය ඇමති - උපත් අඩුවෙනවා ඒ හින්දා හැම කොට්ටාසෙකටම හෙද නිලධාරිණියෝ දෙන්න බෑ

    :rolleyes: උපත් වැඩි කරන එක සෞඛ්‍ය ඇමතිගේ වැඩක් ද ? නැත්තම් තියන සීමිත සම්පත් හරියට කලමන කරණය කරන එකද කරන්න ඕනි :LOL:
  8. Sri_Sampath

    2029 ජනාධිපතිවරණයක් තිබ්බොත්....

    නෑ බං, මට කතා කරන උන්ට නම් තාම මේ ආණ්ඩුව ගැන කලකිරිලා නෑ 🤷‍♂️
  9. Sri_Sampath

    2029 ජනාධිපතිවරණයක් තිබ්බොත්....

    ඒක තමා කියන්නේ. මෙච්චර හාලත් අනුරට කැමති මිනිස්සු ටික මුන්ට හරවා ගන්න බැරි එක මම කියන්නේ. ඒක උන් දෙන්නගෙම දුර්වල කමක්. මුංට ඒකට ඕනි තරම් chance තිබුන .. e-buddy සීන් එකත් ඔන්න බලපන් මාසයක් යනකොට මතක නෑ :LOL: මුන් වෙන ලනුවක් දෙනවා අරුන් දෙන්න මේක අතැරලා ඒක අරං යනවා..
  10. Sri_Sampath

    2029 ජනාධිපතිවරණයක් තිබ්බොත්....

    නාමල් vs අනුර vs සජි උනොත් මේ පාරටත් වඩා වැඩිපුර ඡන්ද වැටෙන්නේ අනුරට බං... මුන් දෙන්න විපක්ෂේ ඉදල දැන් කරන මගුලක් නෑ.. බොරුවට රට වටේ ඇවිදලා නිකං ප්‍රාදේශීය සභා චන්දෙකට වගේ නේ වැඩ කරන්නේ මෙච්චර කාලෙකට කිසිම fight එකක් දුන්නද, ආණ්ඩුවේ චන්ද වලට හානියක් උනානම් උනේ උන්ගේම ගොන් වැඩ නිසා මිසක්...
  11. Sri_Sampath

    විපක්ෂේ ඉඳලා මෙහෙම නම්, මුන්ගේ ආණ්ඩුවක් තිබුණා නම් කොහොම රඟයිද?

    මුන් එක්කනේ 2029 සජිය ජනාධිපති වෙන්න හිතන් ඉන්නේ
  12. Sri_Sampath

    2029 ජනාධිපතිවරණයක් තිබ්බොත්....

    :LOL: :LOL: පිස්සුද යකෝ .. පාටලී කාරය පුතානෝ ගේ ලක්ෂ 10ක් 15ක් ගලවයි මේ යනවිදියට .. විපක්ෂේ trend එක උට හැදීගෙන එන්නේ... ඒ කියන්නේ ඝෝටගේ 69 ලක්ෂෙ එහෙට move වෙන සීන් එකක් තීන්නේ
  13. Sri_Sampath

    2029 ජනාධිපතිවරණයක් තිබ්බොත්....

    :rolleyes: තුන් කොන් උනොත් නම් අනුර දිනනවා අනිවරෙම්ම. රන්වලගේ ආචාර්යය පට්ටමෙන් පටන් අරගෙන නහුතෙට වැරදි කරපු මේ ආණ්ඩුවේ එක වරදක් වත් දැන් මිනිස්සුන්ට මතක නා. ආණ්ඩුවත් හිතලම සති දෙකකට පාරක් අලුත් බුලක් කෙලිනවද මන්ද .. දැන් එකෙක්ටවත් අනික් එකක් වත් මතක නා චම්පිකට පොඩි chance එකක් තියනව...
  14. Sri_Sampath

    ගැහුවොත් මම බලාගන්නම්

    :baffled::baffled::baffled::baffled:
  15. Sri_Sampath

    ලංකාවේ අන්තරජාතික මට්ටමේ මොඩේල්ස් ලා

    Thun welak bath gilalala thappadoru wela. Puduma bath gililak ne gilinne Moona witharak cream ulala sudu kara gathama hari kiyala ape un hithn inne. Yako paare adi 10k payin yanne naa. Gym Ehekata yanne ehemath ekek

    No contents