ඇත්තටම කියනවනම් වෙනත් රටවල සාමාන්‍යයෙන් නාගරික ප්‍රදේශවලට කන්ටේනර් රථ ඇතුළු කිරීමක් වෙන්නේ නෑ. කොළඹ තමා මේ ප්‍රශ්ණය තියෙන්නේ. මේකට තියෙන එකම විසඳුම තමා මුතුවැල්ල දුම්රිය මාර්ගය (වරාය ලයින් එක) සහ ඔරුගොඩවත්ත මාර්ගය අළුත්වැඩියා කරලා ප්‍රයෝජනයට ගන්න එක. (දැනට වරාය මාර්ගය පාවිච්චි කරන්නේ අළුත්...