1. L KNG

    මෝඩයන්ගේ අන්තර්ජාල පැත්ත

    මට පෙනෙන විදියට මේ ලියුම්කරු මේක ලියල තියෙන්නෙ ඉන්ටෙර්නෙට් එකේ තියෙන අසභ්‍ය වෙබ් අඩවි ළමයින් බලනවා කියන එක පාදක කරගෙන වෙන්න ඕනෑ. ඒත් මේ තැනත්තා එහෙම හිතනවානම් ඒක මහා ලොකු මිත්‍යාවක්. අද කාලෙ අවුරුදු 12 ට වැඩි ළමයින් ඉන්න දෙමවුපියන් බහුතරයකට (නගරබද ව ඉන්න පරිගණක තියෙන) මේවායින් එවැනි වෙබ් අඩවි...
  2. L KNG

    ගෙදර හදන කෑමගෙදර හදන කෑම වලින් කැමතිම කෑම...

    මම නම් කන්න කැමති මෙව්වට...... පරිප්පු සැමන් තෙල් දාලා කරවල බැදුම් පොලොස් උයලා කරවිල නෙලුම් අල මාලුව හතු මාලුව (බැදලා නම් කාල නෑ. මේ හැමෝම කියන නිසා එහෙම කාල බලන්නටත් හිතෙනවා) උම්බලකඩ සම්බෝල බටු මෝජු මාලු ඇඹුල්තියල් කුකුල් මස් කරි - - - - - - තව තියෙනවා..... ඔක්කොම ලියන්නට බෑ:D
  3. L KNG

    First Kiss ප්‍රථම හාදුව..

    Eka thama, wadiya hitha hithaa inne nathuwa denna ona. Mama nam 1st kiss eka dunne O/L Maths night class ekata gihin gedara eddi..... E welaawe wassayi kaluwarayi nisaa matath wadiya mokuth penune naa:P:P:P
  4. L KNG

    මෝඩයන්ගේ අන්තර්ජාල පැත්ත

    මේක ලියපු එකාට ඔල්මොරොංදන් ද කොහෙද........ මිනිහ ඉන්නෙ තාම ගල් යුගේ වෙන්න ඕනි. එහෙමත් නැත්නම් මොළේ චෙක් කරලා බලන්න්ට ඕනි....:angry::angry::angry::angry::angry:
  5. L KNG

    Mehemath Dewal Karanawada a????

    මාර සීන් එක..... හික්ස්:lol::lol::lol:
  6. L KNG

    Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න

    මේ කියන විදියට ජොකා නොදා ශෝටක් වත් ගහං පාරෙ ගියොත් අපිට බඩු බනිස් වෙයිද දන්නෙ නෑ.....:oo::baffled: මට පේන විදියට මුන්ට කොල්ලන්ගෙ එව්වා අතගාන්න ඕනි වෙලා වගේ......:lol::lol::lol::lol::lol:
  7. L KNG

    Train Journey To Pattipola

    මමත් බදුල්ලෙ ඉඳන් කොළඹ ආවෙ අද. මේ දවස්වල ඒ පැත්තෙ තත්ත්වය එච්චර හොඳ නෑ. මඟ දිගටම පස් කඳු කඩාවැටිලා, ගල් පෙරළිලා....පහුගිය 24 වෙනිදා නම් උඩරට දුම් රිය ප්‍රමාදයකුත් තිබුණා ඒ නිසා...... හැබයි මම නම් කිසිම කරදරයක් නැතුව දුන්හිඳ ගිහිනුත් ආවා:lol::lol::lol: Rep++
  8. L KNG

    කෝච්චි~ත්‍රෙඩ්~එකක්

    මේකෙ තියෙන විස්තර ඔක්කොම අරන් තියෙන්නෙ මෙන්න මේ කියන website එකෙන්...... http://www.freewebs.com/locorats/
  9. L KNG

    සත්තු_වත්ත

    ඒක නෙමෙයි... සීබ්‍රා ගේ තියෙන්නෙ සුදුපාට ඇඟේ කළුපාට ඉරි ද නැත්නම කළුපාට ඇඟේ සුදුපාට ඉරි ද කියල දන්නෙ කවුද??:rofl::P:rofl::P:rofl::P:lol:
  10. L KNG

    IDM

    Ow machan.... Mamath balan indala indala dawas deka thunakata kalin songs wagayak download karannta baluwa. Wade del :o Kohomahari ehen mehen athapatha gaala firefox eken download keruwa. eth save wenne *.cgi file format eken. :baffled::baffled::baffled::baffled:
  11. L KNG

    ශ්‍රීලංකන්-වයිරස්

    මට ෆයිල් එක ලැබුණොත් පැක් කරල සෙට්අප් එකක් හදලා දෙන්නම් කෝ....;););)
  12. L KNG

    IDM

    Me scene eka enna patangaththe Rapidshare site eka redesign keruwata passe machan. Mama nam hithanne na IDM reinstall keruwata wadak weyi kiyala. Dan Rapidshare site eke free downloads walatah saahena restrictions daala thiynenne. Matah me problem ekama thiyenawa. Thama solution ekak hoyagannta...
  13. L KNG

    උදුලගේ හැඟීම් බර ලියුම

    මූ මේ ප්‍රයිවට් කැම්පස් දාන්න එපා කියන්නෙ වෙන මොකටවත් නෙමෙයි...... වෙන එකෙක් වැඩිදුරටත් ඉගෙනගනියි කියන ඊරිසියාවට. මූට දිදී පස්සෙන් යන උන් හිතන්නෙ කැම්පස් යන්න ලකුණු මදි වෙච්ච අයව උන්ගේ යටතේ තියාගන්න..... අනේ අම්මප..... හිරේ දාල මදි... නවල අරින්නයි තියෙන්නෙ.....:baffled::baffled::baffled::baffled:
  14. L KNG

    උදුලගේ හැඟීම් බර ලියුම

    :lol::rofl::lol::rofl::lol::rofl::P
  15. L KNG

    කොළඹ~ගංවතුර

    අපෝ...!!! මතක් කරන්න්ට එපා ඒ වැස්ස. මට මතක තියෙන විදියට 1992 වැස්සටවත් අපේ ගෙදර වත්තටවත් වතුර පිරුණෙ නෑ. ඒත් මෙදාපාර ගේ ඇතුලෙත් බාගෙට වතුර. පාන්දර ඉඳන්ම කළේ මැද මිදුලෙන් වතුර බකට් ඇදපු එක තමයි.....:frown::frown::frown: හේතව තමයි ඉවක් බවක් නැතුව බෙල්ලන්විල-අත්තිඩිය පැත්තෙ වෙල් ගොඩකරන එකයි කාණු...
  16. L KNG

    USA or Russia

    Mama nam kiyanne Russia kiyala. Mokada American kaarayo unge gon kamata films, dramas wage anan mana hadala e wagema TV wala pennana deiwal thibunath Russian kaarayo sadda nathiwa unge wadei karanawa. Russian kaarayo kawadath sadda nathiwa wada karanna dhakshayi ne....
  17. L KNG

    කඩවත-කොටුව

    1980 ගණන්වල 138 බස් එක කොට්ටාවේ ඉඳන් කඩවතටම ගියාලු....... අදත් එහෙමනම් පැය ගාණක් තිස්සේ බස් එක කොට්ටාවේ ඉඳන් කඩවතට යයි..... ඒ වගේම බස් එක අස්සේ යන ගෝරිත් ඩබල් වෙයි:P:P:P:P:P:P:P
  18. L KNG

    කඩවත-කොටුව

    මේ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. මේ වගේ සිද්ධි මම හැමදාම 155 බස් එකෙත් දකිනවා. ගොඩ වෙලාවට සීට් දෙන්නෙ කොල්ලො..... කෙල්ලො ටික ලෝකේ පෙරළුණත් කමක් නැති ගානට නිදි කිර කිර යනවා....:angry::angry::angry:
  19. L KNG

    කඩවත-කොටුව

    කතාව නම් ඇත්ත. දවසක් මම බදුල්ල ඉඳන් හාලිඇල පැත්තට ගියා බස් එකේ. ඒ පැතිවල මිනිස්සු නම් වයසක් කෙනෙක් හරි පොඩි ළමයි එක්ක බස් එකට නඟින අයට සීට් දෙනවා. කොළඹ වගේ නෙමෙයි.
  20. L KNG

    Tour to Ginigathhena

    Nice photos machan :) :) :)

    No contents